දේශීය

2017 වසරේ පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට

2017 වසරේ පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *