දේශීය

මෙරට කොවිඩ් තතු

කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 72,174 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (10) තවත් නව ආසදිතයින් 955 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.

වාර්තා වී ඇති සමස්ත අසාදිතයින්ගෙන් පුද්ගලයින් 65,644 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් වෛරස ආසාදිත රෝගීන් 6,155 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටී.

මේ දක්වා වාර්තා වී ඇති මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 375 ක් බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *