දේශීය

පිරිවෙන් අධ්‍යයන කටයුතු සඳුදා සිට

දිවයිනේ සියලුම පිරිවෙන් හා බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතු එළඹෙන 15 වැනි සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් වසංගත රෝග ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මගින් ලබාදෙන උපදෙස් චක්‍රලේඛ හා නීතිරීති පිළිපදිමින් පිරිවෙන් පවත්වාගෙන යෑමට කටයුතු කළයුතු බව දැනුම් දී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *