ඇකිරිය ප්‍රදේශයේ සුළු භූ චලනයක්
ලුණුගල ඇකිරිය ප්‍රදේශයේ අද (12) සුළු භූ චලනයක් සිදුව තිබේ.
භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ අද අලුයම 4.53 ට පමණ මෙම භූ චනලය වාර්තා වී ඇති අතර එය රිච්ටර් මාපකයේ ඒකක 1ටත් වඩා අඩුවෙන් එය සටහන් වී ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
