දේශීය

ඉහළ කොත්මලේ ජලාශයෙන් සිසුවියකගේ මළ සිරුරක් හමුවෙයි

ඉහළ කොත්මලේ ජලාශයේ තිබී අද (12) උදෑසන පාසල් සිසුවියකගේ මළ සිරුරක් හමුවී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ තලවකැලේ දෙමළ මහා විද්‍යාලයේ 11 ශ්‍රේණයේ ඉගෙනුම ලබන සිසුවියකි.

පොලීසිය සැක පළ කරන්නේ අදාළ සිසුවිය කොත්මලේ ජලාශය හරහා තිබෙන පාලම මත සිටියදී ජලාශයට වැටෙන්නට ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *