චීනය තුළ BBC ලෝක සේවා ප්‍රවෘත්ති විකාශය තහනම්
BBC ලෝක සේවා ප්‍රවෘත්ති විකාශය සිය රට තුළ තහනම් කළ චීන රූපවාහිනී සහ ගුවන්විදුලි නියාමන ආයතනය නිවේදනය කර තිබේ.
එම මාධ්‍ය ජාලය චීනයේ කොවිඩ් ව්‍යාප්තිය සහ උයිගර් සුළුතරයට හිංසා පැමිණවීම යන කරුණු සම්බන්ධයෙන් වාර්තා කිරීම චීනයේ විවේචනයට ලක්වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
චීනයේ මෙම තීරණයෙන් තමන් අපේක්ෂාභංගත්වයට පත්වූ බව BBC ලෝක සේවය ප්‍රකාශ කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
