මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත්තේ මාතර සිට වව්නියාව බලා ධාවනය වන රජරට රැජින සීඝ්‍රගාමී දුම්රිය වේ.
පිලීපැනීමට ලක් වූ දුම්රිය මාර්ගය පීලීගත කරමින් සිටින බව දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
