නෙලුව මැදගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
නෙලුව මැදගම ප්‍රදේශයේ ඉඩම්වල වැඩ කිරීම සඳහා පැමිණි පුද්ගලයෙකු ඔහු නවාතැන් ගෙන සිටි නිවස තුලම ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ මෙම ඝාතනය සිදු වී ඇති අතර ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
මොහු සමග තවත් පුද්ගලයෙකු එම නිවසේ නවාතැන් ගෙන සිට ඇති අතර සිදු වීමෙන් පසු ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ද පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
