ඊයේ (13) මෙරටින් තවත් කොවිඩ් මරණ 06 ක් වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙක් සහ කාන්තාවන් තිදෙනෙකි.
ඒ අනුව මේ දක්වා මෙරටින් සමස්ත වශයෙන් කොවිඩ් මරණ 390 ක් වාර්තා වී ඇත.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.