මෙරට කොවිඩ් තතු
ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වී සිටින මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 74,852 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 67,831 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇත.
තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,631 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 390 ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
