නිධන් හාරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකින් අකුරැස්ස , කනංකේ , ගල්ලල ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර අදාළ ඉඩමේ හිමිකරු ද සිටින බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
ඔවුන් අද (14) මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
