දේශීය

නව කොවිඩ් වෛරස ප්‍රභේදය හමුවේ රට සම්පූර්ණ වසා දැමීමට කිසිඳු තීරණයක් නෑ – රජය

මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකම නව කොවිඩ් වෛරස ප්‍රභේදය වාර්තා වීම හමුවේ රට සම්පූර්ණ වසා දැමීමට මෙතෙක් කිසිඳු තීරණයක් නොගෙන ඇති බවත්,ඒ සම්බන්ධව පිළිබඳ සමාජ මාධ්‍ය හරහා පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බවත් රජය විසින්  දැනුම් දී ඇත.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත්තේ නව වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මේ වන විට පූර්ව ආරක්ෂණ පියවර ගෙන ඇති අතර ඊට අමතරව සිදු කළයුතු වෙනත් ක්‍රියාමාර්ග මේ වනවිටත් සාකච්ඡාකරමින් සිටින බවයි.

මේ පිළිබඳ නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *