මරදාන ඩීන්ස් පාරේ මෝටර් රථයක් ගිනි ගනී
අද (15) උදෑසන කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීම් රථ අදාළ ස්ථානයට ළඟාවන විටත් ගින්නෙන් මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
