බන්ධානාගර නිලධාරීන්ට හෙට සිට කොවිඩ් එන්නත්
බන්ධනාගාර නිලධාරීන්ට හෙට (16) සිට කොරෝනා මර්දන එන්නත ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර පුහුණු පාසලේදී එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.
මේ යටතේ නිලධාරීන් 5,100 දෙනෙකුට එන්නත ලබාදීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
බස්නාහිර පළාතෙන් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර පසුව සෙසු පළාත්වල බන්ධනාගාර නිලධාරින්ට ද එන්නත ලබාදෙනු ඇති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
