දේශීය

වි.ජ.මු. ලොකුබණ්ඩාරගේ අවසන් කටයුතු අද

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයෙතු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා ඊයේ (14) අභාවප්‍රාප්ත විය.

එම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (15) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය  මාර්ගෝපදේශවලට අනුකූලව ආදාහන කටයුතු කොටිකාවත්ත පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතව ඇති අතර මේ වනවිට දේහය IDH රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *