මෙරට කොවිඩ් තතු
ලොව පුරා කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 76,428 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (15) නව වෛරස ආසාදිතයින් 774 දෙනෙක් හඳුනා ගැනීමත් සමඟන්.
වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 69,411 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,614 වේ.
මෙරට තුළ සිදු වී ඇති සමස්ත කොවිඩ් මරණ 400 ඉක්මවා ගොස් ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 403 ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
