දේශීය

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක් හුදකලාවෙන් ඉවතට

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක් ඊයේ (15) රාත්‍රියේ සිට හුදකලා බවින් නිදහස් කිරීමට කටයුතු කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත.

ඒ අනුව,

  • 818 වේයන්ගල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
  • 818 ඒ වේයන්ගල්ල බටහිර ග්‍රාම නිලධාරි වසම

හුදකලා තත්ත්වයෙන් ඉවත් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *