ක්‍රීඩා

දනුෂ්ක ගුණතිලක හා භානුක රාජපක්ෂ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වෙයි

පසුගිය සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් සදහා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වූ දනුෂ්ක ගුණතිලක හා භානුක රාජපක්ෂ අද (16) උදෑසන තම යෝගතාවාරය සම්පුර්ණ කර තිබෙන බව වාර්තා වේ.

එසේම කුසල් මෙන්ඩිස් තම විවාහය හේතුවෙන් පසුගිය සතියේ පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී  නොවූ අතර අද එම සැසිය සඳහා ඔහු සහභාගී වී ඇත. නියමිත කාලසීමවේදී පරීක්ෂණය සම්පුර්ණ කිරීමට කුසල් මෙන්ඩිස් හැකිවී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *