දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

ලොව පුරා ව්‍යාප්ත වි ඇති කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 109,690,059 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ දක්වා වාර්තා වි ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 84,233,646 දෙනෙක් පූර්ණ  සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ගෝලීය වශයෙන් කොවිඩ් මරණ 2,419,172 ක් වාර්තා වී ඇත.

මේ වන විට මේරටින් සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් 76,428 දෙනෙක් වාර්තා වී ඇත.

එසේම වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 69,411 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බව මෙරට සෞඛ්‍ය අංශ තහවුරු කරන අතර තවදුරටත් වෛරස ආසාදිතයින් 6,614 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 403 කි.  

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *