නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ රොෂාන් රණසිංහ දිවුරුම් දෙයි
අද(16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ රොෂාන් රණසිංහ මහතා නව රාජ්‍ය අමාත්‍ය ලෙස ධූරයේ දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.
රොෂාන් රණසිංහ මහතා මින් පෙර ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
