මෙරට කොවිඩ් තතු
කොවිඩ් වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 77,184 ක් ඉක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (16) නව වෛරස ආසාදිතයින් 756 දෙනෙක් හඳුනා ගැනීමත් සමඟින්.
මෙලෙස වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 70,429 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ආසාදිතයින් 6,346 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටී.
මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 409 කි.
Please follow and like us: