හිස්බුල්ලාව මහෙස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිට උපදෙස්
හිජාස් හිස්බුල්ලාව නියමිත මහෙස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ කරුණු වාර්තා හිජාස් හිස්බුල්ලාව මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
