දේශීය තවත් කොවිඩ් මරණ 06 ක් February 17, 2021 admin ඊයේ (16) තවත් කොවිඩ් මරණ 06 ක් මෙරටින් වාර්තා විය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයින් හය දෙනෙකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 409 ක් දක්වා ඉහළ ගොස් ඇත. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related