විදෙස්ගතව සිටි තවත් 389 ක් දිවයිනට
විදේශ රැකියා සඳහා විදෙස්ගතව සිට විවිධ හේතූන් නිසාවෙන් මෙරටට පැමීණිමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 389 දෙනෙකු අද (17) අලුයම ගුවන් යානා දෙකකින් දිවයිට පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම පිරිස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට මෙලෙස දිවයිනට පැමිණ ඇත.
නිරෝධායන නීති රීතිවලට අනුකූලව අද මෙරටට පැමිණි සියලු ගුවන් මගීන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
