ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි 23 වන දා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත් වේ

සති 6ක ක්‍රිකට් සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි 23 වන දා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත් වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.

මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම 20යි20 තරග 3කටත් එක්දින තරග 3කට සහ ටෙස්ට් තරග 2කට සහභාගි වීමට නියමිතය.

සියලුම තරග ඇන්ටිගා හි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *