කහ තොගයක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට
ලුණු තොගයක් තුළ සඟවා ප්රවාහනය කරමින් තිබූ කහ තොගයක් ලොරි රථ 2 ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු අද (17) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
ආනමඩුව පොලීසිය මෙම වැටලීම කරන අවස්ථාවේදී ලුණු පැකට්වලට යටින් උර 19ක අසුරා අදාළ කහ තොගය ප්රවාහනය කිරීමට සැලසුම් කර ඇත.
මෙම සැකකරුවන් පුත්තලම සහ ගම්පොළ ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
