දේශීය

තවත් ආසාදිතයින් 647 සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 647 දෙනෙකු අද (18) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

ඒ අනුව මෙරට තුළ පූර්ණ  සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 71,823 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු තර තිබේ.

තවදුරටත් වෛරස ආසාදිතයින් 5,661  දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *