තවත් කොවිඩ් මරණ 13 ක්
ඊයේ (17) මෙරටින් කොවිඩ් මරණ 13 වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.
දිනකක් තුළ වාර්තා වී ඇති වැඩිම මරණ සංඛ්‍යාවක් ඊයේ වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර තිබුණේ.
මෙලස මරණයට පත්ව ඇත්තේ 46 හැවිරිදි එක් කාන්තාවක් හා වයස අවුරුදු 60 ඉක්මවූ පිරිමි පුද්ගලයින් දොළොස්දෙනෙකි.
ඒ අනුව කොවිඩ් වෛරසය හේතුවෙන් සිදුව ඇති මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 422 ක් වේ.


Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
