අද කාලගුණය
අද (18) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.
උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
