දේශීය

නීතිපති දෙපාර්තමේන්තුවේ 425 දෙනෙකුට කොවිඩ් එන්නත

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් 425 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබා දීමට තීරණය කර තිබේ.

ඒ  නීතිපතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය තහවුරු කළේ අද (18) දිනයේදී කොවිඩ් එන්නත් ලබා දෙනු ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *