මෙරට කොවිඩ් තතු
මෙරට කොවිඩ් වෛරසයට මුහුණ පා සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 77,906 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (17) නව වෛරස ආසාදිතයින් 713 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.
වාර්තා වී ඇති සමස්ත වෛරස ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 71,176 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් වෛරස ආසාදිතයින් 6,308 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
මේ දක්වා දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් ඊයේ වාර්තා විය. ඒ මරණ 13ක් ලෙසයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422 ක් දක්වා ඉහළ යන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
