ඊයේ (18) තවත් කොවිඩ් මරණ 08 ක් මෙරටින් විර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයින් පස්දෙනෙකි.
ඒඅනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 430 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.