තවත් ආසාදිතයින් 743 ක් සුවය ලබයි
තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 743ක් අද (19) පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇත.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 72,566 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
එසේම තවදුරටත් වෛරස ආසාදිතයින් 5,424 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
