දේශීය

තුෂාර උපුල්දෙණිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධුරයට

වැඩබලන කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ තුෂාර උපුල්දෙණිය මහතා කොමසාරිස් ජනරාල් ලෙස පත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 21 වැනි කොමසාරිස් ජනරාල්වරයා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *