මෙරට කොවිඩ් තතු
ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුර වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 78,420 දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 71,823 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල් ගතව වෛරස ආසාදිතයින් 6,167 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටී.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
