නෙත්තිපලගමදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
මහව නෙත්තිපලගම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පුද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මහව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
