ආගමන විගමන නිලධාරීන් 450 කටත් එන්නත
අද (20) ආගමන විගමන නිලධාරීන් 450 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට තීරණය කර ඇත.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද එම එන්නත් ලබා දීමට පියවර ගන්නා බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
