දේශීය

තවත් ආසාදිතයින් 890 ක් සුවයි

අද (20) තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 890 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇත.

ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 73,456 දෙනෙකු දක්වා ඉහළ යන ලදි.

තවදුරටත් කොවිඩ් වෛරසය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,048  බව සෞඛ්‍ය අංශය සඳහන් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *