මෙරට කොවිඩ් තතු
ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුර වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 79,480 දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 73,456 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල් ගතව වෛරස ආසාදිතයින් 5,589 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටී.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 435 දක්වා ඉහළ ගොස් තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
