දේශීය

යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වේගය පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන මුහුදු වෙරළට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පේදුරුතුඩුව පොලීසියට යොමුකර ඇති අතර වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *