සහරාන්ගේ පුහුණුවීම්වලට සහභාගී වූ තවත් කාන්තාවන් සොයා පුළුල් පරීක්ෂණ
අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ ත්‍රස්ත පුහුණු පන්ති සඳහා කාන්තාවන් 15 දෙනෙකු සහභාගි වී ඇති බවට අනාවරණය වී තිබේ.
පෙරේදා (18) දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව හෙළි වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
