ආසාදිතයින් 811 ක් සුවය ලබයි
තවත් කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 811 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (22) රෝහල්වලින් පිටවගොස් ඇත.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් පුද්ගලයින් සංඛ්‍යාව 75,110ක් දක්වා ඉහළගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 4,444 වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
