ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හෙට කෝප් කමිටුව හමුවට
හෙට (23) දිනයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට (කෝප් කාරක සභාව) කැඳවා ඇති බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා ප්‍රකාශ කර තිබේ.
එම මහතා වැඩිදුරටත් සඳහන් කළේ එළඹෙන 24 වන දා මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රීක්කයේ නායයෑම් අධිඅවදානම් කළාපවල ජීවත්වන පවුල් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ කාර්යය සාධනය පිළිබඳ මෙහිදී විමසීමට නියමිත බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
