හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 200 ක් සමඟ වාද්දුව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සැකකරු යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අදාළ සැකකරු 32 හැවිරිදි පිංවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
