දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය වැඩවර්ජනයක
අද (22) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24ක සංකේත දුම්රිය වර්ජනයක නිරතවීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය තීරණයකර ඇත.
ඒ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිණි.
අසාර්ථක ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම හා පරිපාලනයේ පවතින ගැටළු කිහිපයක් නිරාකරණය කරගැනීම මෙහි අරමුණ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
