මෙරට කොවිඩ් තතු
මෙරට කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 79,999 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (21) නව වෛරස ආසාදිතයින් 518 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.
වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 74,299 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් වෛරස ආසාදිත පුද්ගලයින් 5,255 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටී.
මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 445 ක් බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.
Please follow and like us: