දේශීය

තවත් කොවිඩ් මරණ 05 ක්

ඊයේ (22) තවත් කොවිඩ් මරණ 05 ක් මෙරටින් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 450 දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *