ඊයේ (22) තවත් කොවිඩ් මරණ 05 ක් මෙරටින් වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 450 දක්වා ඉහළ ගොස් ඇත.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.