දේශීය

පාස්කු කොමිසමේ වාර්තාව කථානායකට භාරදෙයි

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබේ.

එම වාර්තා‍ව, එහි සිංහල පරිවර්ථන පිටපතක් ද සමග ඊයේ (22) අමාත්‍ය මණ්ඩලය වෙත ලබාදුනි.

2019 වසරේ අප්‍රේල් මස 21වනදා ස්ථාන 07ක සිදු වූ මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 260 දෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *