පොලීසියට ත්‍රීරෝද රථ 2,000ක්
ශ්‍රී ලංකා පොලීසිය වෙත ත්‍රීරෝද රථ 2,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැති හිමි වී තිබේ.
රාජකාරී නිසි ලෙස ඉටු කිරිමට ප්‍රමාණවත් වාහන සංඛ්‍යාවක් නොමැති බැවින් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලෙස ත්‍රිරෝද රථ 2,000ක් මිලදී ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
